වයස 17දී මාස 2-3කට වරක් ඔසප් වීම ප්රශ්නයක්ද?
Is it a problem for a teenager to have periods every 2–3 months?
Doctor,mage diyaniya wayasa avurudu 17.awurudu 13de wadiviyata pathwuna.inpasu masa 3k osap weema nathara wee thibuna.nawatha awurudu gananak osap weema kramawathwa wiya.danata wasaraka pamana sita osap weema masa 2n 3n siduwe.doctorsla kiyanne wayasa18 wanathuru gataluwak nathi bawai.me sandaha upadesak ladenna
මෙය සාමාන්ය තත්වයක්. ඇය තරබාරු නොමැති නම් ප්රතිකාර අවශ්ය වෙන්නෙ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?