ප්‍රශ්නය
Mm merry karala denata masa 4 wennawa .Mm babek bala porotthuwen inna eth tawama ahema ne.mata period giya mase 27 una eth me mase 28una eka nisada mata babak hedanna nettha
පිළිතුර
ඔසප් වීම අක්‍රමවත් වූ පමණින් දරු ඵල අහිමි වෙන්නෙ නැහැ. නමුත් මීට හේතු වෙන කිසියම් ගැටළුවක් ඇතිදැයි වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි.