Skip to main content
ප්‍රශ්නය

මාස දෙක තුනකට වරක් ඔසප් වීම ක්‍රමවත් කරගන්නේ කොහොමද?

How can periods that come every 2–3 months be regularised?

Mata kramawathwa osap vima sidu wanne na osap vima sidu wenne masayak ara masayak naththam masa 2,3ta pasu mama thama marry karala nathi nisa mata meka mansika wadayak me thathwaya hoda nadda anagathedi daruwaku pili sida ganimedi osap vima kramawath kara ganimata mata visadumak laba denna doctor

අසන ලද්දේ: Sa*** · වයස 21

ඔසප් වීම අක්‍රමවත් වෙන්න විවිධ හේතු බලපානව. ඒ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://www.vog.lk/594-irregular-periods.php

නමුත් මාස තුනක් දක්වා ඔසප් වීම ප්‍රමාද වීම නිසා සිරුරට කිසිම හානියක් සිදු වෙන්නෙ නැහැ. ඔබ අනාගතයේ දරු ඵල අපේක්ෂා කරන කාලයේදී සමහරවිට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුළුවන්.