කිරි දෙන මවකට විටමින් දිගටම ගන්න පුළුවන්ද?
Can a nursing mother keep taking the vitamins?
Masa 10ka duwekge inna Amma kenek mama.docter man asamanya widihata kettu wenawa Dan.e nisa babata masa 6k wenakan dunna vitamin digatama ganna hodaida doctor.
ඔබ විටමින් වර්ග ගැනීම හානිකර නැහැ. නමුත් ඔබට වෙනත් රෝග තත්වයක් ඇතිදැයි වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබිලා කිරි එන්නේ නැත්නම් කිරි වැඩි කරන්න පෙති තියෙනවද?Is there a pill to increase breast milk after delivery?
කිරි පිටි බිව්වාම මව් කිරි වැඩි වෙනවාද?Does drinking milk powder increase breast milk?
තන පුඩු ඉරිතැලීමට ප්‍රතිකාරයක් තියෙනවද?Is there a treatment for cracked nipples?
අලුත උපන් බබා කිරි උරන්නේ නැත්නම් මොකද කරන්නේ?What to do when a newborn will not suck at the breast?