Skip to main content
ප්‍රශ්නය

ඔසප් දවසේ උපත් පාලන පෙත්ත ගත්තොත් ගැබ් වෙයිද?

Took a contraceptive pill on the period day — can pregnancy happen?

doctor මම දන්නෙ නැතිව ඔසොප් දිනයේ උපත් පාලන පෙති බවිතා කරා,එදින හරියට ඔසොප් චක්‍රය ක්‍රියාත්මක උනෙ නැ පොඩ්ඩක් විතර ලවට උනෙ දැන් දින 19ක් විතර වෙනවා තවම ඔසොප් චක්‍රය ක්‍රියාත්මක උනේ නැ .මාව ගැබ් ගැනීමට ලක්වෙයි ද ?doctor ,

අසන ලද්දේ: Sa*** · වයස 20

නිවැරදි ආකාරයට දිගටම උපත් පාලන පෙති ලබා ගන්නා විට ගැබ් ගැනීමට ඇති හැකියාව අවමයි. ඔසප් වීමේදී පිටවෙන රුධිර ප්‍රමාණය සහ ගැබ් ගැනීම අතර සම්බන්ධයක් නැහැ.