ගබ්සාවට දුන් බෙහෙත නිසා නැවත ගැබ් ගැනීම වළකිනවද?
Can medicine given for a miscarriage stop you conceiving again?
මං විවාහ වෙලා අවුරුදු 2ක්. මීට මාස 6කට කලින් සති 6න් විතර miscarriage එකක් වුණා. ඊළඟ මාසේ ඉඳලම මේ වෙනකම් උත්සාහ කළත් පිළිසිඳ ගැනීමක් වුණේ නැනැ. abortion වුණාම කඳ සේදුවේ නෑ. බෙහෙතක් බොන්නයි දුන්නේ. දරුවෙක් පිළිසිඳ නොගන්න ඒ බෙහෙතෙ බලපෑමකුත් තියෙනවාද?
නැහැ. එම ඖෂධ නිසා නැවත දරු පිළිසිඳ ගැනීමට බලපෑමක් නැහැ. ගබ්සාව අවස්තාවේ විෂබීජ ආසාදන තත්වයක් ඇති නොවිනි නම් ඉන් ඉදිරියේදී ගැබ් ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?