ප්‍රශ්නය
මට අවුරුදු 2මාස6ක පුතෙක් ඉන්නවා..එත් තව බබෙක් හදාගන්න හිතන් ඉන්නවා...මට දැනගන්නට ඔනි..බබෙක් හදාගන්න එකතු වෙන ඉරියව් නිසා ..ප්‍රශ්නයක් තියෙනවද...
පිළිතුර
දරු පිළිසිඳ ගැනීමට අවශ්‍ය වෙන්නෙ යෝනි මාර්ගය හරහා ශුක්‍රාණු ඇතුළු වීමයි. එයට ලිංගික ඉරියව්ව බලපාන්නෙ නැහැ.