නම: B. *** | වයස: 28
පිළිතුර

ඔබ විටමින් වර්ග ගැනීම හානිකර නැහැ. නමුත් ඔබට වෙනත් රෝග තත්වයක් ඇතිදැයි වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

ඔබ විටමින් වර්ග ගැනීම හානිකර නැහැ. නමුත් ඔබට වෙනත් රෝග තත්වයක් ඇතිදැයි වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

ඔසප් වීම අක්‍රමවත් වෙන්න විවිධ හේතු බලපානව. ඒ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://www.vog.lk/594-irregular-periods.php

නමුත් මාස තුනක් දක්වා ඔසප් වීම ප්‍රමාද වීම නිසා සිරුරට කිසිම හානියක් සිදු වෙන්නෙ නැහැ. ඔබ අනාගතයේ දරු ඵල අපේක්ෂා කරන කාලයේදී සමහරවිට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

මෙය සුවකල හැකි තත්වයක්. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ සඳහන් වෙනව.

https://www.vog.lk/431-vaginismus-sexual-pain.php

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
දරු පිළිසිඳ ගැනීමට අවශ්‍ය වෙන්නෙ යෝනි මාර්ගය හරහා ශුක්‍රාණු ඇතුළු වීමයි. එයට ලිංගික ඉරියව්ව බලපාන්නෙ නැහැ.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙම ඖෂධය නිසා දරු ගැබට හානි වෙන්නෙ නැහැ. ඒ නිසා නැවත ගැබ් ගැනීමට බාධාවක් නැහැ.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට