Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගෙලට මැහුමක් තියෙනවා නම් පෙනහළු එන්නත දෙනවද?

Is the lung injection given when there is a cervical stitch?

Dr mn masa 5k pregnet.masa 3di mage geb gelata mehumak demma abotion una nisa kalin ewa.me hethuwa nisa sathi28n babage penahalu wardanayata behethak widinawada kiyala

අසන ලද්දේ: Ra*** · වයස 30

නැහැ. කලින් දරුවා ලැබීමට අවදානමක් ඇති නම් පමණක් මෙම ඖෂධය ලබා දෙනව. එය දෙන කාලසීමාව ඔබේ තත්වය පරීක්ෂා කර බලා වෛද්‍ය වරයා තීරණය කරාවි.