Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම ඉතා අක්‍රමවත් නම් සුව කරගන්න පුළුවන්ද?

Can very irregular periods be treated?

මම විවාහ වී දැන් අවුරුදු දෙකක් වෙනවා. නිතර ලිංගිකව එක් වුනත් තවම ගැබ්ගෙන නැහැ. ඕසප් වීම ඉතාම අසාමාන්‍යයි. මාස හයකට පමණ පසු ඕසප් වීම ආරම්භ වී මාස තුනක් හෝ ඊට වැඩි කාලයක් පවතිනවා. වෛද්‍යවරු හමු වුවත් ප්‍රතිඵලයක් නැහැ. මේ තත්ත්වය සුව කළ හැකිද? මේ සඳහා සුදුසු වෛද්‍යවරයෙක් දන්වන්නේ නම් ඉතා මැනවි.

අසන ලද්දේ: Su*** · වයස 32

මේ සඳහා ප්‍රතිකාර අවශ්‍ය වෙනව. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.