නම: Ha*** | වයස: 21
ගැටළුව

Mama badala danata aurudu ekahamarak wenawa thawama daru sampathak na.mata hama masema hariyatama dineta mesas harenawa.mama upath palana pethi pawichchi karanne na.mata ai thawama daru sampathak parakku.

පිළිතුර


මෙයට හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)