නම: Pr *** | වයස: 31
පිළිතුර

ඔසප් චක්‍රයේ ඕනෑම දිනයක ගැබ් ගැනීමට සුළු අවදානමක් තිබෙනව. මෙය ඔසප් චක්‍රයේ දින ගනන සහ ඩිම්බ පිට වෙන දිනය අනුව වෙනස් වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදු කර ගැනීම සඳහා වෛද්‍ය වරයා හමුවන්න. සමහරවිට පලමු ස්කෑන් පරීක්ෂණයට දරු ගැබක් නොපෙනෙන අවස්තා තිබෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

සංසර්ගයෙන් පසු ශුක්‍ර තරලයෙන් කොටසක් පිටතට පැමිණීම සාමාන්‍ය තත්වයක්. එය දරු පිළිසිඳ ගැනීමට බාධාවක් නොවෙයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

නිවැරදි ආකාරයට දිගටම උපත් පාලන පෙති ලබා ගන්නා විට ගැබ් ගැනීමට ඇති හැකියාව අවමයි. ඔසප් වීමේදී පිටවෙන රුධිර ප්‍රමාණය සහ ගැබ් ගැනීම අතර සම්බන්ධයක් නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

ඔසප් වීම අක්‍රමවත් වූ පමණින් දරු ඵල අහිමි වෙන්නෙ නැහැ. නමුත් මීට හේතු වෙන කිසියම් ගැටළුවක් ඇතිදැයි වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි.