ඔසප් වීම නැති වුණොත් ගැබ්ද කියා දැනගන්නේ කොහොමද?
Missed a period — how do I know if I am pregnant?
Doctor mat giya masa period une na giya masaye.april 25 wage antimat mt periad unee.me masetat tma mta period une na.antimt husband ekka ektu une may 21ka .mt period une natte mn pregnatda
ගැබ් ගෙන ඇතිදැයි සැකයක් ඇති නම් මුත්රා පරීක්ෂා කර බැලීම සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?