Skip to main content
ප්‍රශ්නය

IUI අසාර්ථක නම් IVF එකකට කොපමණ මුදලක් යනවද?

How much does IVF cost after failed IUI treatments?

Dr, Man donor IUI 4k kala. Unsuccessful. Tube mokuth thama check kale naha. IVF sadaha kiyak yanawada Lankawe. E sadaha hodama hospital eka mokadda?
Please help me doctor

අසන ලද්දේ: Ma*** · වයස 33

පැලෝපීය නාල වල අවහිරතා ඇතිදැයි පරීක්ෂා කර බලා නැවත IUI කිරීමට හැකියාව තිබෙනව. IVF සඳහා වැයවෙන මුදල රෝහල සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව. ඔබේ වෛද්‍ය වරයා හමුවී විස්තර දැන ගන්න.