Skip to main content
ප්‍රශ්නය

දරුවෙක් හදනකොට ශුක්‍රාණු වලට හානි නැති ලිහිසි ජෙල් මොනවද?

Which lubricants are sperm-safe when trying to conceive?

Darupala apekshawen sitina couple ekaka husbandta use karanna hoda lubricant wargayak kiyanna puluwanda.sperm walata haniyak sidu nowana ekak.thanks.

අසන ලද්දේ: Sa*** · වයස 28

මෙම සේවාව මගින් කිසිම විටක ඖෂධ නියම කිරීමක් සිදු කරන්නෙ නැහැ. ඔබේ පවුලේ වෛද්‍ය වරයා හමුවී මේ ගැන දැන ගන්න පුළුවන්.