Skip to main content
ප්‍රශ්නය

කන්‍යා පටලයක් නොතිබීම දරුවෙක් හදන්න බාධාවක්ද?

Does not having a hymen affect getting pregnant?

Doctor..api marry karala dan auruddai.masa thunaka withara idal api babek hadanna try karanawa.thawama naha.man marry karapu dawas wala idalama folic asid gaththa.mata kanya patalayak thibune naha.mewa daruwek hadanna gataluwak weida.apita ikmanin daruwek hadaganna kramayak thiyanawada?.thank you

අසන ලද්දේ: Na*** · වයස 24

ගැබ් ගැනීම ප්‍රමාද වීමට මෙය බලපාන්නෙ නැහැ. වෙනත් ගැටළුවක් ඇතිදැයි වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න පුළුවන්.