අනිත් පැලෝපීය නාලය සාමාන්‍ය නම් ගැබ් ගැනීමට බාධාවක් නැහැ. වෛද්‍ය වරයෙකු හමුවී වෙනත් ගැටළු ඇතිදැයි පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි.
MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)