බබා දඟලද්දී බඩ උඩ දැවිල්ලක් එන්නේ සීනි නිසාද?
Is burning in the upper belly when the baby moves due to diabetes?
doctor mata dan sathi 33 mage baba dagalanakota bade uda hariye dawellak anawa.pitamadin kekkumakuuth anawa.ahema wenne seni theyana hendada doctor.
නැහැ. මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. ඔබේ වෛද්‍ය වරයා හමුවූ විට පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබිනි කාලේ ඉන්නන් හැදිලා ඉවත් කළාම බබාට බලපානවද?Do warts I had removed in pregnancy affect my baby?
ගැබ් ගත් මුල් සති වල බඩයි කොන්දයි රිදෙන එක ප්‍රශ්නයක්ද?Is tummy and back pain in early pregnancy a problem?
ගැබිනි කාලේ උණ, කැස්ස දවස් ගණනක්, රෝහලේ නතර වෙන්න ඕනෙද?Fever and cough for days in pregnancy: must I be admitted?
ගැබිනි කාලේ පෙකණිය වටේ කැක්කුමක් එන්නේ ඇයි?Why is there pain around the navel in pregnancy?