ගබ්සා කරන්න බෙහෙත් දුන්නත් දරු ගැබ රැඳුණොත් ප්‍රශ්නයක්ද?
The pregnancy continued after medicine to end it — is that a problem?
Dr kiuva daruva hedila nethi nisa ain karanna kiyala hospital eke admit vela beheth dunna ath ain unne den sathi 2n2 dekata sken karanava daruvata den sathi 22 venava dena ganna puluvanda mehema inna eka prashnayakda kiyala Dr.
ඒ අවස්තාවේ ගබ්සාවක් සිදු නොවුන නිසා ඉන් ඉදිරියට බලපෑමක් නැහැ. දැනට දරුවාගේ වර්ධනය සාමාන්‍ය නම් බිය විය යුතු නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?