Skip to main content
ප්‍රශ්නය

වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?

Is a low-lying placenta dangerous?

Dr. Mama sathi 23ka gabiniyak. Scan kala wele kiwa wedamaha pahalwela kiyala me thathwaya anathuru dayakada.. wisthara tikak kiyanna..

අසන ලද්දේ: De*** · වයස 33

වැදෑමහ පහතින් ඇතිවිට හදිසියේ රුධිර වහනයක් ඇති වීමට අවදානමක් තිබෙනව. එවැනි අවස්ථාවක ඉක්මණින් රෝහල් ගත වීම අවශ්‍ය වෙනව.