Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr ma viwaha wee wasara 1maraki.mage dimbakoshaye pita adnexal cyst ekak 7.0cm thiyenawa kiuwa.sathkam awashya nowana bawai waidayawaraya pawasuwe.mata babala hadannada kiuwa.kmk nadda dr mea gediyath ekka babek haduwata.lea parikshana.muthra chekda scaningda camer yawala chek Kara ikman pilithurak denna docter

අසන ලද්දේ: Ja*** · වයස 26 · 2173 views

පිළිතුර

සෙන්ටිමීටර 7 ක ගෙඩියක් නම් නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදු කර බැලීම අවශ්‍යයි. මෙය දිගටම එලෙස පවතී නම් සැත්කමක් මගින් ඉවත් කිරීම සුදුසුයි.