නම: La*** | වයස: 24
ගැටළුව

doctor palaweni paarata babek hadanna hadaddi, api kamathi puthekwa issella hadannanam, ada thakshane diyunuwath ekka api kamathi widiyata baba duwek ho puthek lesa laba genimata upades gena,elesa katayuthu karala sarthaka karaganna puluwanda?godak aya ehema puluwan kiyala katha karanawa.ehema pluwannam api kaa wethatada yomu wiya yuththe?obathumagen upades laba gatha hekida?

පිළිතුර


මේ සඳහා තාක්ෂණික ක්‍රම සොයා ගෙන තිබෙන නමුත් වෛද්‍ය ආචාර ධර්ම වලට විරුද්ධ නිසා පිළිගත් වෛද්‍ය වරුන් ඒවා භාවිතා කරන්නෙ නැහැ. 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)