Skip to main content
ප්‍රශ්නය

සති දෙකෙන් දෙකට අධික ලෙස ඔසප් වෙන්නේ ඇයි?

Why does a heavy period come every two weeks?

මට අවු 26.මගේ ඔසප් වීම ක්‍රමවත් නෑ ඩොක්ටර්.සති දෙකෙන් දෙකට වෙනවා.බ්ලීඩ් වෙන ප්‍රමානයත් වැඩියි.එහෙම වෙන්නෙ ඇයි ඩොක්ටර්.........

අසන ලද්දේ: c.*** · වයස 26

ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන විට අසාමාන්‍ය රුධිර වහනයක් ඇති විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. මේ තත්වය පාලනය වෙන තෙක් ටික කාලයක් හෝමෝන ඖෂධ ලබා ගැනීම සුදුසුයි.