ඩිම්බ මෝරන ප්රතිකාරවලින් පස්සේ ඔසප් ලේ අඩු වෙනවද?
Can periods become lighter after ovulation treatment?
Doctor mama danata last yr June idan dimba moranna behethui injection course ekath kala.eken passe mata mensus wenne dawas 1/2 wage. Eta pera hariyatama dawas 3k thibba.dan Poddai bleed wenne. Thama babalath na. Meya gatalu sahagatha thathwayakda doctor? ??biya wiya uthu karunakda
මෙය සාමාන්ය තත්වයක්. නමුත් දිගටම ප්රතිකාර අසාර්තක නම් ඔබේ වෛද්ය වරයා හමුවී වැඩිදුර පරීක්ෂණ වලට යොමු වීම සුදුසුයි
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?