Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ සුද යාම වැඩි වෙනවද?

Does vaginal discharge increase during pregnancy?

pregnet wena kalaye suda yama wadida?

අසන ලද්දේ: na*** · වයස 26

ගර්භණී කාලයේ යෝනි මාර්ගයෙන් පිටවෙන ස්‍රාවයන් ප්‍රමාණය තරමක් වැඩි වෙන්න ඉඩ තිබෙනව.