Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor mata pcos thiyenawa a nisa menses reguler na dan eka babak innawa, mata menses hadunama nawathinne 2 weeks wage gihin aye 1 week yaddi aye hadenawa ,mata VOG doctor norgest 500mg three times a day dunna ,maka bona athara mata aye pregnant wenna puluwanda me nisa birth control 1k wenne nadda kiyala kiyanna puluwanda? Thanks

අසන ලද්දේ: Su*** · වයස 31 · 1623 views

පිළිතුර

ඖෂධයේ නම හෝ මාත්‍රාව වැරදියි. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න. මේ නිසා ගැබ් ගැනීම වැලකෙන්නෙ නැහැ.