ඔසප් නැතිව වමනෙ තිබුණත් ටෙස්ට් එක නෙගටිව් නම් ගැබ් ගෙනද?
Missed periods and nausea but negative test — pregnant?
Dr.mata masa 2 kin menses hadune na .antimata hadune april 22. MTA DN UDETA WAMANE yanawa.kerakilla wage .namut urine test kalahama negavie kiwwa.mta kiynwda dr.mta babek labnnda .ehema wenne kiyla
මෙම ලක්ෂණ වලින් ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න බැහැ. තවමත් ඔසප්වීම ප්රමාද නම් මුත්රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?