Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

IUI ekek kirimata thibiya uthu avama sperm pramanaya kopamanada?

අසන ලද්දේ: Th*** · වයස 36 · 2165 views

පිළිතුර

මිලි ලීටරයට මිලියන 5කට වඩා වැඩිනම් IUI සිදුකල හැකියි.