Skip to main content
ප්‍රශ්නය

අලුත උපන් බබා කිරි උරන්නේ නැත්නම් මොකද කරන්නේ?

What to do when a newborn will not suck at the breast?

මගේ බාබාට දවස් 8යි බාබා කිරි උරලා බොන්නැ අනේ ඩොක්ට මට විසදුමක් දෙන්න

අසන ලද්දේ: Ni*** · වයස 30

ඔබ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමුවී උපදෙස් ලබා ගන්න.