නම: MA *** | වයස: 29
Sir man me wana wita wiwaha wee wasara3 k pamana gathwenawa me kalaya thula ma thun wathawak geb gaththath eya sarthaka une ne den masa dekak mm dimba morana beheth bila daws 12n scan kala eth mage dimba morala madi kiuwa meyata hethuwa mokakda thawa masa dekak pamana beheth aran dimba meruwe nethnam laparoscopy karala dimajosha wala getaluwak thibedei balanna oni kiuwa dimba kosha wala eweni getalu thibeda e monada ma kalin geb gath nisa ema parikshanaya kala uthuda pahada denna
පිළිතුර

ඩිම්බ කෝෂ වල ගැටළු ඇතිදැයි ස්කෑන් පරීක්ෂණ මගින් දැන ගන්න පුළුවන්. ඊට ලැපරොස්කොපි පරීක්ෂාවක් අවශ්‍ය නැහැ. පැලෝපීය නාල වල අවහිරතාවයන් අැතිදැයි සොයා බැලීමට ලැපරොස්කොපි පරීක්ෂණයක් අවශ්‍ය විය හැකියි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: DI *** | වයස: 29
Doctor 21 dawase karana projestorone test eken balanne mona wage deyakda? Pregnant nowimata projetorone level eka adu wiima hethuwakda
පිළිතුර

ඔව්. ඩිම්බ පිටවීමෙන් පසු ඩිම්බ කෝෂවලින් ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය සාමාන්‍ය ප්‍රමාණයට පිටවෙනව. මෙම හෝමෝන මට්ටම අඩු නම් ඩිම්බ පිටවීමක් සිදුවී නැති බව අනුමාන කරන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ja *** | වයස: 26
Dr ma viwaha wee wasara 1maraki.mage dimbakoshaye pita adnexal cyst ekak 7.0cm thiyenawa kiuwa.sathkam awashya nowana bawai waidayawaraya pawasuwe.mata babala hadannada kiuwa.kmk nadda dr mea gediyath ekka babek haduwata.lea parikshana.muthra chekda scaningda camer yawala chek Kara ikman pilithurak denna docter
පිළිතුර

<p>සෙන්ටිමීටර 7 ක ගෙඩියක් නම් නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදු කර බැලීම අවශ්&zwj;යයි. මෙය දිගටම එලෙස පවතී නම් සැත්කමක් මගින් ඉවත් කිරීම සුදුසුයි.&nbsp;</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Pi *** | වයස: 27
Doctor mama danata last yr June idan dimba moranna behethui injection course ekath kala.eken passe mata mensus wenne dawas 1/2 wage. Eta pera hariyatama dawas 3k thibba.dan Poddai bleed wenne. Thama babalath na. Meya gatalu sahagatha thathwayakda doctor? ??biya wiya uthu karunakda
පිළිතුර

<p>මෙය සාමාන්&zwj;ය තත්වයක්. නමුත් දිගටම ප්&zwj;රතිකාර අසාර්තක නම් ඔබේ වෛද්&zwj;ය වරයා හමුවී වැඩිදුර පරීක්ෂණ වලට යොමු වීම සුදුසුයි</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ri *** | වයස: 25
Doctor man marry karala awurudu 4k wenawa.apita dan awurudu 2ka babekuth innawa.dan loop ekak dala inne.maasa 2ka withara idan api lingikawa ekathu weddi pitawana mage srawaya amuthu durgandayakin yuktha wenawa.mt podi kale idan suda yamath thiyenawa.dan agath kettu wela. Mata me prashnaya manasikawath wadayaki.mata doctor kenekta pennanna weida nathnam kumak ho wisadumak labadenna.
පිළිතුර

<p>මෙයට හේතුව ආසාදන තත්වයක් විය හැකියි. වෛද්&zwj;ය වරයෙකු හමුවී ප්&zwj;රතිකාර ලබා ගන්න.&nbsp;</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]