Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

මට ගිය මසෙ 24 මෙන්සස් හෑදුනෙ. මන් සින්හල බෙහෙත් බිවුවා මාස 3ක්. අද 14 තාමත් මෙන්සස් තියනවා. සිංහල බෙහෙත් කරන ඩොක්ටර් දුන්න බෙහෙත් වලට අඩු උනෙ නෑති නිසා මන් මුලින් බෙහෙත් කරපු ඉංගී්‍රිසි ඩොක්ටර් ගවට යන්න කියුවා. එ ඩොක්ටර් ඩිම්බ මොරන්නඉ, බ්ලීඩ් වෙන එකටඉ බෙහෙත් දුන්නා. එ සතියකට කලින්. එත් තාම බ්ලීඩ් වෙනවා. මන් ලෑපර්ස්කොපි ඩයි ටෙස් එකත් කලා. එකත් නොර්මල්. කිසි ගෑටලුවක් නෑ කියලා කියන්නෙ. අපි මෑරි කරලා අවුරුදු 3ක්. තම බබාලා නෑ. මට මෙන්සස් වෙන එක්ට මොකද්ද කරන්න පුලුවන් ඩොක්ටර්.

අසන ලද්දේ: Ha*** · වයස 31 · 1734 views

පිළිතුර

මේ සඳහා ටික කාලයකට හෝමෝන ඖෂධයක් ගැනීමට සිදු වේවි. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.