නම: sa*** | වයස: 27
ගැටළුව

doctor, mama danata babek baloporothuwa inna kenek.marry karala 1 year. danata masa 5ka withara kalayakata kalin babek balaporithuwa inne. dan masa kipayaka idan mage period apiliwelai. kalin dina 28kata wathawak sidu unath dan eya dina 35 - 42 dakwa pahuwenawa. TSH, T4,T3 report normal. pls docter mata dana ganna puluwanda ai mehema wenne.

පිළිතුර


ඔසප් වීම අක්‍රමවත් වෙන්න විවිධ හේතු බලපානව. ඒ නිසා දරුඵල ප්‍රමාද වෙන්නත් පුළුවන්. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)