Skip to main content
ප්‍රශ්නය

කොපුවෙන් ශුක්‍රාණු ගියත් පසුව ඔසප් වුණා නම් ගැබ්ද?

Condom leaked but a period came — could I still be pregnant?

ඔසප් වීමට කලින් ලිංගිකව එකතු උනේ උපත් පාලන කොපුවක් භාවිතා කරමින් එයින් ශුකාණු ඉතිරිමක් උනා වගේ... නමුත් ඊට පසුව ඔසප් වීමක් සිදු උනා... ගැබිණි යක් වී දැයි සැකයි.. පහදා දෙන්න...

අසන ලද්දේ: H.*** · වයස 26

ගැබ් ගෙන ඇතිදැයි මුත්‍රා පරීක්ෂණයක් කර හරියටම දැන ගන්න පුළුවන්. සමහරවිට ගර්භණී කාලයෙත් සුළු රුධිර වහනයක් සිදු වෙන්න පුළුවන්