VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr.man marry karala masa 5k wenawa.man bandala inna kena mata wada balai.mata mensas hadila dawas 3k 4k thiyenawa.hoda una dawase idala dawas 23kin mata ayama mensas hadenawa.giya…
පහත ලිපියෙන් මේ ගැන විස්තර දැන ගන්න පුළුවන්. https://www.vog.lk/910-fertile-period.php
mata thiyana gataluwa man kasada bande 3018.05.11 ithin api denna badapu dawase idan dawas dekakata serayak lingikawa ekathu una..05.16 mata leda una..dawas thunakin sanipa una gam…
මෙමගින් හරියටම ගර්භණී දැයි පැවසීම අපහසුයි. නැවත මුත්රා පරීක්ෂා කර බලන්න.https://www.vog.lk/113-pregnancy-test.php
mage tube 2ma block kiyala doctorsla kiyanawa. IVF hera wena widiyak neda babek hadaganna 3parak IUI kala
සමහර විට ලැපරොස්කොපි සහ හිස්ටරොස්කොපි සැත්කමක් මගින් අවහිරතාව ඉවත්කරන්න පුළුවන්. නමුත් එය එතරම් සාර්ථක නැහැ.
Mata arthawaharanayen pasu hoo Garbhashaya iwath kala ayeku Labagatha yuthu prathikara pilibada danuwath weemak labadena lesa illa sitimi.
ආර්ථවහරනය ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව. https://www.vog.lk/577-menopause.php
Dear doctor.. Normally baba labenna lan unama belly & back pains enawa kiyala thibba.kochchara kalekin wageda ehema wenne?mata 34 week wenawa.mata bada thunatiya sarin sare ridenaw…
සමහර විට ප්රසව වේදනා ඇතිවෙන තෙක්ම කිසිම වේදනාවක් ඇති වෙන්නෙ නැහැ. එම නිසා රෝග ලක්ෂණ ඇතතිවෙන කාලයක් ස්ථිරව කියන්න අපහසුයි.
Dr. Api bandala Dan awrudu 8 wenawa. apita tham lingikawa ek wenna ba. ligikawa ek wimata sudam wanakota wife baya wenawa ka gahanawa. wedanawak danenawa kiyanawa. Doctors la godak…
මෙය සුව කල හැකි තත්වයක්. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව. https://www.vog.lk/431-vaginismus-sexual-pain.php
Adata mge babata sathi 16i.dn mta baba kawda kiya la scan eken denaganna puluwanda.sathi 20 n thamai aya doctor anna qwe scan ekta.kwru unath prashna yak nehe.but baba denaganna go…
සති 20දී පමණ මෙය දැන ගන්න පුළුවන්. සමහරවිට ඊට පෙර දැන ගන්න හැකියාව තිබෙන නමුත් වෛද්ය වරයා නියම කර ඇති දිනයට මෙම පරීක්ෂණය සිදු කිරීම වඩා සුදුසුයි.
Doctor, Placenta Anterior තත්වය ඇති මවක් ලිංගික ක්රියා වලදීම සුදුසුද?
වැදෑමහ පහතින් පිහිටා ඇතිවිට පමණක් ලිංගික එක්වීම අවදානම්. ගර්භාෂයේ ඉදිරියෙන් පිහිටීමේ අවදානමක් නැහැ