ටෙස්ට් එකේ ලා රතු ඉරක් පෙනුණොත් ගැබ් ගෙනද?
A faint second line on the test — does it mean pregnant?
mata thiyana gataluwa man kasada bande 3018.05.11 ithin api denna badapu dawase idan dawas dekakata serayak lingikawa ekathu una..05.16 mata leda una..dawas thunakin sanipa una gaman api ekata hitiya.man gedaradi muthra parikshnayak kara.eke thada rathu patai laama laa rathu patinui pati 2k pennuwa winadu 5kata passe mata dana ganna oni mama pregnatda kiyala
මෙමගින් හරියටම ගර්භණී දැයි පැවසීම අපහසුයි. නැවත මුත්රා පරීක්ෂා කර බලන්න.
https://www.vog.lk/113-pregnancy-test.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?