Skip to main content
ප්‍රශ්නය

ප්‍රසව වේදනා ඇති වෙන්නේ දරුවා ලැබෙන්න කොච්චර කලින්ද?

How long before delivery do the labour pains begin?

Dear doctor..
Normally baba labenna lan unama belly & back pains enawa kiyala thibba.kochchara kalekin wageda ehema wenne?mata 34 week wenawa.mata bada thunatiya sarin sare ridenawa.

අසන ලද්දේ: Ch*** · වයස 31

සමහර විට ප්‍රසව වේදනා ඇතිවෙන තෙක්ම කිසිම වේදනාවක් ඇති වෙන්නෙ නැහැ. එම නිසා රෝග ලක්ෂණ ඇතතිවෙන කාලයක් ස්ථිරව කියන්න අපහසුයි.