සති 20දී පමණ මෙය දැන ගන්න පුළුවන්. සමහරවිට ඊට පෙර දැන ගන්න හැකියාව තිබෙන නමුත් වෛද්‍ය වරයා නියම කර ඇති දිනයට මෙම පරීක්ෂණය සිදු කිරීම වඩා සුදුසුයි.
MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)