Skip to main content
ප්‍රශ්නය

වැදෑමහ ඉදිරියෙන් තියෙනකොට ලිංගිකව එකතු වෙන්න පුළුවන්ද?

Is sex safe when the placenta is anterior?

Doctor, Placenta Anterior තත්වය ඇති මවක් ලිංගික ක්රියා වලදීම සුදුසුද?

අසන ලද්දේ: දු*** · වයස 30

වැදෑමහ පහතින් පිහිටා ඇතිවිට පමණක් ලිංගික එක්වීම අවදානම්. ගර්භාෂයේ ඉදිරියෙන් පිහිටීමේ අවදානමක් නැහැ