Skip to main content
ප්‍රශ්නය

ආර්තවහරණයෙන් පස්සේ ගන්න ඕන ප්‍රතිකාර මොනවද?

What treatments are needed after menopause?

Mata arthawaharanayen pasu hoo
Garbhashaya iwath kala ayeku
Labagatha yuthu prathikara pilibada danuwath weemak labadena lesa illa sitimi.

අසන ලද්දේ: M.*** · වයස 54

ආර්ථවහරනය ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://www.vog.lk/577-menopause.php