හෝමෝන පෙති නැවැත්තුවාට පස්සේ ඔසප් වෙන්නේ නැත්තේ ඇයි?
Why do periods not return after stopping hormone tablets?
Dr,mata mensos normaly continue una ita passe auruddak withara nawathila thibba ekale beheth aran kohoma hari aye continue wela giya aurudde december 01 anthimata mensos una dan apu wenne na dr.mata dunna kaha pata pethtgak dawas 21k ganna kiyala eka masa 06k gaththa man nawaththuwata passe mensos une na dr.
මෙයට හේතුයක් ඇති දැයි සොයා බැලීමට වෛද්ය වරයෙකු හමුවෙන්න. සමහර විට ඖෂධ ප්රතිකාර අවශ්ය වෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?