Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ පිටවීමට කාන්තාව සුරාන්තයට පත්විය යුතුද?

Does a woman need to reach orgasm for ovulation?

Dr...dimba pitaweema sadaha kanthawa suranthayata pathwiya yuthumada?

අසන ලද්දේ: Th*** · වයස 26

නැහැ. ඩිම්බ සාමාන්‍යයෙන් ඔසප් වීමෙන් දින 14කට පමණ පසු ඉබේම පිට වෙනව.