Skip to main content
ප්‍රශ්නය

දෙවතාවක්ම මාස 2දී ගබ්සා වුණේ ඇයි? නැවත වෙයිද?

Two miscarriages at two months — why, and will it happen again?

Dr.mage putata aurudu 6 .mora kalin babek lebenna idala abotion kara masa 2.hamaren baba hodata hedila ne.vardanaya madi kiyala.ita pasu auruddakun after babek hitiya ekat masa 2.abotion kara.1 mase h.beat eke mandagami. 2 mase heart eke natara vela.maget prasnayak ne.husband normal .mokadda hetuva.yali pregnat unot ayet ehema vei kiyala bayai.

අසන ලද්දේ: Ni*** · වයස 34

බොහෝවිට ගබ්සාවන් සිදු වෙන්නෙ පිහිටි කලලයේ අසාමාන්‍ය තත්වයන් නිසයි. නැවත එසේ වීමට ඇති අවදානම අඩුයි.