Skip to main content
ප්‍රශ්නය

ඔසප් දින පසුවෙලා ටෙස්ට් නෙගටිව් නම් කරන්නේ මොකද්ද?

Period is late but the test is negative — what should I do?

Doctor mata menses hadenna thibune may 30 wenida.. thawama mata menses hedun ne. Mn pregnant styp 1k daala chek kara.. eth negative dr.. wenadata mata dina 28 n menses wenawa. Mekata mkdda doctor karanna oni. Mn pregnant wela athida..

අසන ලද්දේ: Nu*** · වයස 25

ඔසප් වීම ප්‍රමාද වෙන්න විවිධ හේතු බලපානව. තව සතියක් පමණ ඔසප්වීම ප්‍රමාදනම් නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න.