Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr mama kiri dena mawak. Babata 1yr and 2mnths. Mama kamati poshana athirekayak laba ganna.( biovita gold ) babata kiri dena nisa meya bhawitha karata kamak nadda??? Side effects tyenawada????

අසන ලද්දේ: Ka*** · වයස 26 · 1514 views

පිළිතුර

පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගන්නේ නම් අමතර පෝෂණ අතිරික්ත අවශ්‍ය වෙන්නෙ නැහැ. ඒවායේ අඩංගු ද්‍රව්‍ය අනුව සමහර විට අතුරු ආබාධ ඇතිවිය හැකියි.