Skip to main content
ප්‍රශ්නය

ඔසප් වෙලා ඉද්දි කොන්ඩම් එකක් දාලා එකතු වුණොත් ගැබ් ගන්නවද?

Can you get pregnant from sex during a period with a condom?

Doctor mn mensus wela iddi mage boy friend ekka lingikawa ekathu una.eth condom use kala.etakota pregnant wenawa da.plze

අසන ලද්දේ: La*** · වයස 27

නැහැ. එවිට ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි.