Skip to main content
ප්‍රශ්නය

ඔසප් ලේ වැඩි වී හිමොග්ලොබින් අඩු නම් ගැබ් ගන්න බාධාද?

Heavy periods with low haemoglobin — does it stop you conceiving?

Docter man menses hadunama blead wenawa wadi. A nisama mata a dawas walata kalanthe gathiyak saha loku oluwe kakkumak thiyenawa. Man meka docter kenekta pennuwath wadak une na. Mata shakthiya madi kiyala danenawa. Man mary karala babek balaporottuwen inne. Hemoglobin level 10.8
Me sadaha kumak kala yuthuda? Mawak weemata meya badawakda?

අසන ලද්දේ: Ko*** · වයස 25

මෙම ප්‍රමාණය ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. ඔසප් වීම සමග රුධිර වහනය සම්බන්ධව වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.