Skip to main content
ප්‍රශ්නය

ප්‍රසූතියට දෙන පෙති නිසා ඇතිවන අතුරු ආබාධ මොනවද?

What side effects do tablets used to induce labour have?

Doctor, බබා ලැබෙන්න කලින් අමාරු වෙන්න tablet දානවා නේ ... ඒ නිසා ඇති වෙන අතුරු ආබාධ මොනවද ???

අසන ලද්දේ: J.*** · වයස 25

සමහර විට මේ නිසා ගර්භාෂය සංකෝචනය වීම වැඩිවීම, දරුවාගේ හෘද ස්පන්දනය අඩුවීම වැනි සංකූලතා ඇති වෙනව. එවැනි අවස්තාවල සිසේරියන් සැත්කමක් අවශ්‍ය විමට අවදානමක් තිබෙනව.