Skip to main content
ප්‍රශ්නය

එක්වූ පසු මුත්‍රා කළොත් ගැබ් ගැනීමට බාධාවක්ද?

Does urinating after sex stop you getting pregnant?

මම විවාහ වෙලා අවුරුදු 3ක් වෙනවා. මුල් කාලයේදී මාස 4ක් විතර ගිලින පෙති පාවිච්චි කලා. ඊට පස්සෙ දරුවෙක් බලාපොරොත්තු උනත් තාම පිළසිඳ ගත්තෙ නැහැ. ලිංගික එකතු උනාට පස්සෙ මුත්‍රා කිරීමෙන් ශුක්‍රාණු ගර්භාෂයට ෂයට අැතුල් වෙන්නෙ නැහැ කියලා මහත්තයා කියනවා. ඒක අැත්තද.

අසන ලද්දේ: චන*** · වයස 23

එය මිත්‍යා මතයක්.