චක්රය මැද යටිබඩ රිදීම සමග සුළු ලේ ගැලීමක් ඇයි?
Why is there slight bleeding with belly pain between periods?
Doctor,
Man marry karala awruddai.api daruweku balaporoththuwen inne.june 6 wenida period haduna athara 10 wenida API ekata ekathu una.namuth Ada June 14 bada ridena samaga sulu le wahanayak sidu una.me kumak nisa siduwee athida doctor.
මෙයට හේතුවක් හරියමට කියන්න අපහසුයි. දිගින් දිගටම මෙවැනි රුධිර වහනයක් ඇති වේනම් වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?