Skip to main content
ප්‍රශ්නය

සැමියාගේ හිමොග්ලොබින් වැඩි නම් ගැබ් ගැනීමට ප්‍රශ්නයක්ද?

Is a high haemoglobin in the husband a problem for conceiving?

Doctor mage mahaththayata himoglobin wedi ithin api babek hadanawanam eka prashnayak weida.thankyou

අසන ලද්දේ: Di*** · වයස 32

නැහැ. ඒ නිසා ශුක්‍රාණු වලට ගැටළුවක් වෙන්නෙ නැහැ